marquee

එන්න....ජීවිතය ජයගන්න.... ඔබගෙ සිහින සහ බලාපොරොත්තු කෙටි කලකින් ඉටුකරගන්න... අපත් සමග අත් වෑල් බෑද ගන්න.... අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු..... .

menu


බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනය පිලිබද වීඩියෝව.



බෙස්ට් ලයිෆ් ආයතනයේ ගරු සභාපති තුමා පිලිබද හැදින්වීම. 



බෙස්ට් ලයිෆ් අායතනය  වසන්ත මහතා

 දකින අයුරු.

සිරි බුද්ධගයා වන්දනා - ජාතික රූපවාහිනිය සහ බෙස්ට් ලයිෆ් ආයතනය විසින් සංවිධානය කරන වෙසක් වැඩසටහන.
බෙස්ට් ලයිෆ් බුද්ධාන්ජලි වෙසක් වෑඩසටහන

ජාතික රූපවාහිනියේ නුග සෙවන වෑඩසටහනට සහභාගී වූ අප ආයතනයේ සභාපති තුමා සහ ජයනාත් හීන්කෙන්ද මහතා.

බෙස්ට් ලඉෆ් දෝංකාරය සගරාව පිලිබදව නුගසෙවන වෑඩසටහනේදී පෑවෑත්වූ සාකච්ඡාව.
බෙස්ට් ලයිෆ් බුද්ධාන්ජලි වෙසක් වෑඩසටහන සාර්තක කරගන්න සහාය දුන් සෑමට තුති. 

ගරු සභාපති දේශමාන්‍යය ආචාර්ය කලා කීර්ති ශ්‍රි දමින්ද උපාලි ප්‍රනාන්දු මැතිතුමා ව්‍යාපාරික ලෝකය වැඩසටහන සමග.
.
කුරුණෑගල බෙස්ට් ලයිෆ් කණ්ඩායම විසින් මෙහෙය වූ බක්මහ උළෙල දෙරණ ප්‍රවෘත්ති තුලින් විකාශය වූ අවස්තාව.
බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනයේ නවතම හෝටල් ව්‍යාපෘතිය විවෘත කිරීම (ITN ප්‍රවෘත්ති)

බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනයේ නවතම හෝටල් ව්‍යාපෘතිය විවෘත කිරීම (ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති).

බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනයේ තේමා ගීතය.

බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනයේ  6 වන සංවත්සරය.

"Clarence" ප්‍රසංගය පිලිබඳ රුපවාහිනී සාකච්ජාව.


Best Life " Unforgettable Melodies Of Clarence " ප්‍රසංගයේ විශේෂ අවස්ථා.


බෙස්ට් ලයිෆ් අමාවෑස්ස පලවෑල පූජාව අටපට්ටම වෑඩසටහනින්.


බෙස්ට් ලයිෆ් බුද්ධාන්ජලි. 

බෙස්ට් ලයිෆ් අමාවෑස්ස පලවෑල පූජාව සෝමාවතී පුද බිමේ පෑවෑත් වූ අසිරිමත් අවස්තාව.
.
බෙස්ට් ලයිෆ් අමාවෑස්ස පලවෑල පූජාවට ජන ගන්ගාවක් පැමිණෙයි..පෑමිණි අයගේ සුබ පෑතුම් පිරි නෑමීම.


බෙස්ට් ලයිෆ් ආයතයේ බෙස්ට් ලයිෆ් වර්ල්ඩ් ආයතනය පිලිබදව ජාතික රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ අවස්තාවක්.

Best Life "Divi Udana Gee Miyesiya" 2017 - "දිවි උදාන ගී මියැසියේ" විශේෂ අවස්ථා.

    බෙස්ට් ලයිෆ් ඉන්ටර්නෑශනල් ආයතනය 2013 වසරේදී මාස් ලන්කා රන් සම්මානයෙන් පිදුම් ලෑබූ අවස්තාව.


    2014 අගොස්තු හත්වන දින දිනමින පුවත්පතේ බෙස්ට් ලයිෆ් ඉන්ටෙර්නෑශනල් ආයතනය පිලිබදව පලවූ ලිපිය.
    Journey of Change චාරිකාව,හිටපු ඈමති ගරු කෙහෙලිය රඹුක්වෑල්ල මෑතිතුමා අතින් බෙස්ට් ලයිෆ් එකෝ රිසෝර්ට් නිවාඩු නිකේතනය විවෘත කිරීමේ අවස්ථාව සහ ආරාධිත අමුත්තන් සභාව ඈමතූ අවස්තාවන් ඈතුලත් සම්පූර්ණ වීඩියෝව.
      බෙස්ට් ලයිෆ් තේක්ක වන වගාව.

    බෙස්ට් ලයිෆ් රේඩියෝවේ පළමු සංවත්සර සැමරුමේදී ගරු සභාපති තුමන් කල කතාව.
    හිටපු අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මෑතිතුමා විසින් බෙස්ට් ලයිෆ් දෙහිවල නගර ශාඛාව (අලුබෝමුල්ල ප්‍රධාන කාර්යාලයට පෙර) විවෘත කිරීමේ අවස්ථාව.
    බෙස්ට් ලයිෆ් දෝංකාරය පලමු සගරාව.

    බෙස්ට් ලයිෆ් දෝංකාරය දෙවන සගරාව.


    දෝංකාරය සඟරාවේ තෙවන කලාපය.
    අමාත්‍ය දයා ගමගේ මැතිතුමා බෙස්ට් ලයිෆ් ආයතනය ගැන කිව්ව දේ.   
    බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනය ආරම්භයේ දී පෑවති සමාගම සතු ආයතන. 

    බෙස්ට් ලයිෆ් ආයතනයේ පලමු හා දෙවන වාර්ෂික සංවත්සර අවස්ථාවන් සහ බෙස්ට් ලයිෆ් වසන්තය.