මාසයකට ලක්ෂ දොලහක ආදායමක්?
- මොකක්ද මේ මාසයකට ලක්ෂ දොලහක් හොයන්න පුලුවන් වැඩේ?තවත් ඉන්ටර්නෙට් රැකියාවක්ද?
- මෙය මොනවගේ රැකියාවක්ද? ආයතනය මොකක්ද? මොනවද කරන්න තියෙන්නේ?
මෙම අයතනය වන්නේ 2007 ජූනි මස 21 වන දින pv
60300 දරන ලියාපදිංචි අංකය යටතේ භාන්ඩ හා සේවා අලෙවි කරන ආයතනයක් ලෙස හොරණ නගරයෙන් ඉතා සුලු පරිමාණයෙන් ආරම්භ කල බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනයයි. මේ වනවිට පානදුර අලුබෝමුල්ලෙහි ආයතනයේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ.මෙම අයතනය100% ක් දේශීය ආයතනයක්.
අද වන විට විවිධ ක්ෂේස්ත්‍ර වල විහිදුණු සමාගම් දහසයක් සමගින් භාන්ඩ හා සේවා 10000 කට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවිකරණු ලබන ලංකාවේ ප්‍රධාන ආයතන විස්ස අතර සිටින දැවැන්ත ආයතනයක් බවට පත් වී තිබෙනවා. ආයතනයේ සමාගම් අතර
යන ආයතන ප්‍රධාන වෙයි.
ඉදිරියේ දී බෙස්ට් ලඉෆ් T.V. ,බෙස්ට් ලයිෆ් බැංකු, බෙස්ට් ලයිෆ් රක්ෂණ සමාගම්,බෙස්ට් ලයිෆ් ජාත්තයන්තර පාසැල්,බෙස්ට් ලයිෆ් ඉන්දන පිරවුම් හල්,බෙස්ට් ලයිෆ් රෝහල්, බෙස්ට් ලයිෆ් තරු පන්තියේ හෝටල්,බෙස්ට් ලයිෆ් ගුවන් යානා සමගම් සහ තවත් ආයතන ගනනාවක්ම ආරම්භ කිරීමට නියමිතව අැත.
මේ වනවිට අප රටේ ප්‍රධාන පෙලේ සමාගම් ගණනාවක්ම අප ආයතනයත් සමග සම්බන්ධ වී ඇති අතර ඔවුන්ගේ භාන්ඩ හා සේවාවන් අප ආයතනය හරහා අලෙවි කරන අතර තවත් ප්රමුඛ පෙලේ ආයතන ගනනාවක්ම බෙස්ට් ලයිෆ් ආයතනය හා එක්වීමට බලාපොරොත්තුවෙන් සිටියි. අද වන විට අප ආයතනය හා සම්බන්ධ වී සිටින ආයතන අතර යුනිලිවර්,ටීවීඑස්,පිලිප්ස්,සිංගර්,අබාන්ස්,බ්‍රවුන්ස්,හීරෝ,දම්රෝ,ශ්‍රී ලංකා ඉන්ෂූරන්ස්,ලස්සනෆ්ලෝරා,එල්ඕඑල්සී,ද ඉංග්ලිෂ් මාස්ටර්,සීගෝ,සොෆ්ට් ලොජික්,සම්පත් සියපත ෆිනෑන්ස්,ඊ විස් හා ආර්පිකෝ ප්‍රධාන වෙයි. මේ වන විට ඔස්ට්‍රේලියාවේත් එංගලන්තයේත් ආයතනයේ විදේශීය ශාඛා පිහිටා තිබෙනවා. ආයතනයේ මීලග ඉලක්කය වන්නේ මීලග අවුරුදු පහ තුල ලංකාවේ අංක එකේ සමාගම බවට පත් වීමයි. මේ වනවිට ලංකාව පුරා විහිදුනු 250000 කට අධික පිරිසක් අතර ආදායම බෙදී යමින් පවතියි. ඉතින්,ඔබට කරන්න තියෙන්නේ අප ආයතනය හදුන්වා දෙන භාණ්ඩ හා සේවාවන් ඔබ දන්න අයට හදුන්වා දීම පමණයි.

- · බෙස්ට් ලයිෆ් වන්දනා
- · බෙස්ට් ලයිෆ් ටෙක්නෝ
- · බෙස්ට් ලයිෆ් ෆර්නිචර්
- · බෙස්ට් ලයිෆ් ප්ලාන්ටේශන්
- · බෙස්ට් ලයිෆ් රියල් ස්ටේට්
- · බෙස්ට් ලයිෆ් සිනමා
- · බෙස්ට් ලයිෆ් ජුවලරි
- · බෙස්ට් ලයිෆ් ජෙනරල් ට්‍රේඩින්
- · බෙස්ට් ලයිෆ් ඔටෝ මොබයිල්
- · බෙස්ට් ලයිෆ් ප්රෝසියුමර් සිටී
- · බෙස්ට් ලයිෆ් වර්ල්ඩ්
- · බෙස්ට් ලයිෆ් මීඩියා
- · බෙස්ට් ලයිෆ් හෙල්ත්
- · බෙස්ට් ලයිෆ් වැකේෂන්
ඉදිරියේ දී බෙස්ට් ලඉෆ් T.V. ,බෙස්ට් ලයිෆ් බැංකු, බෙස්ට් ලයිෆ් රක්ෂණ සමාගම්,බෙස්ට් ලයිෆ් ජාත්තයන්තර පාසැල්,බෙස්ට් ලයිෆ් ඉන්දන පිරවුම් හල්,බෙස්ට් ලයිෆ් රෝහල්, බෙස්ට් ලයිෆ් තරු පන්තියේ හෝටල්,බෙස්ට් ලයිෆ් ගුවන් යානා සමගම් සහ තවත් ආයතන ගනනාවක්ම ආරම්භ කිරීමට නියමිතව අැත.
මේ වනවිට අප රටේ ප්‍රධාන පෙලේ සමාගම් ගණනාවක්ම අප ආයතනයත් සමග සම්බන්ධ වී ඇති අතර ඔවුන්ගේ භාන්ඩ හා සේවාවන් අප ආයතනය හරහා අලෙවි කරන අතර තවත් ප්රමුඛ පෙලේ ආයතන ගනනාවක්ම බෙස්ට් ලයිෆ් ආයතනය හා එක්වීමට බලාපොරොත්තුවෙන් සිටියි. අද වන විට අප ආයතනය හා සම්බන්ධ වී සිටින ආයතන අතර යුනිලිවර්,ටීවීඑස්,පිලිප්ස්,සිංගර්,අබාන්ස්,බ්‍රවුන්ස්,හීරෝ,දම්රෝ,ශ්‍රී ලංකා ඉන්ෂූරන්ස්,ලස්සනෆ්ලෝරා,එල්ඕඑල්සී,ද ඉංග්ලිෂ් මාස්ටර්,සීගෝ,සොෆ්ට් ලොජික්,සම්පත් සියපත ෆිනෑන්ස්,ඊ විස් හා ආර්පිකෝ ප්‍රධාන වෙයි. මේ වන විට ඔස්ට්‍රේලියාවේත් එංගලන්තයේත් ආයතනයේ විදේශීය ශාඛා පිහිටා තිබෙනවා. ආයතනයේ මීලග ඉලක්කය වන්නේ මීලග අවුරුදු පහ තුල ලංකාවේ අංක එකේ සමාගම බවට පත් වීමයි. මේ වනවිට ලංකාව පුරා විහිදුනු 250000 කට අධික පිරිසක් අතර ආදායම බෙදී යමින් පවතියි. ඉතින්,ඔබට කරන්න තියෙන්නේ අප ආයතනය හදුන්වා දෙන භාණ්ඩ හා සේවාවන් ඔබ දන්න අයට හදුන්වා දීම පමණයි.
- ඒ කියන්නේ එම නිෂ්පාදන ගෙවල් ගානේ ගිහින් විකුණන්න ඕනෙ කියලද?
එහෙම කරන්න අවශ්‍ය වන්නේ නැහැ.කැමති අයට අවශ්‍ය නම්
ඕනෙ තැනකට ගිහින් විකුණන්නත් පුලුවන්.
- .කොහොමද මේක මුලින්ම පටන් ගන්නේ?
ඔබ මුලින්ම කලයුතු වනනේ ආයතනයේ නොමිලේ පවත්වනු ලබන හදුන්වා දීමේ වැඩ මුලුවකට සහභාගී වීමයි.එම වැඩ මුලුවෙදී ඔබට ආයතනය සහ අනු
සමාගම්වල විස්තර,අලෙවි කරන භාන්ඩ සහ සේවාවන්
සහ මේ ක්‍රමවේදය මොකක්ද,කොපමණ ආදායමක් ලබාගන්න
පුලුවන්ද, මෙහි අැති නීත්‍යානුකූලභාවය
සහ අනෙකුත් විස්තර දැන ගන්නට පුලුවන්.
- මෙම නිෂ්පාදන හදුන්වා දෙන තවත් අය ඉන්නවද?
ඔව්.වෛද්‍යවරුන්,ගුරුවරුන්,පොලිස් නිලධාරීන්,හෙදියන් ඇතුලු රජයේ සහ
පුද්ගලික අංශයේ රැකියාවල නියුතු බොහෝ පිරිසක් ආයතනයේ භාන්ඩ සහ සේවාවන් අනෙකුත් අයට හදුන්වා දෙමින් විශාල
අමතර ආදායමක් සතිපතා ලබනවා.ඔබ දක්ෂයෙකු නම් ඔබට ලැබෙන මුදලෙහි සීමාවක් නැහැ.මේ
හරහා මාසෙකට ලක්ෂ දොලහකට වඩා ආදායම් ලබන බොහෝ දෙනෙක්
ලංකාවේ ඉන්නවා.ඔබගෙන් පසු එහි
අයිතිය වෙනත් කෙනෙකුට පවරන්නත් පුලුවන්
- රූපවාහිනී,පත්තර ඇතුලු අනෙකුත් ප්‍රධාන මාධ්‍ය වල මෙම නිෂ්පාදන ගැන අපි දැන්වීමක්වත් දැකල නැහැනෙ?
ඒකම තමයි මෙහි තිබෙන වෙනස.ලෝකයේ බොහෝ දෙනෙක් කරන්නේ විකුණගන්න බැරි ඕනෙම
කුණු ගොඩක් රූපවාහිනී,පත්තර වල දැන්වීම් දාල
මිනිසුන් මුලාකර පහසුවෙන්
විකුණන
එකයි.මෙම දැන්වීම් සදහා නිෂ්පාදන කරුවන් දිනකට මිලියන ගානක් වියදම් කරනවා.බෙස්ට් ලයිෆ් ආයතනය එහෙම කරන්නේ
නැහැ.ඔවුන් එම දැන්වීම් සදහා යොදවන විශාල මුදල අප අතරම බෙදල දෙනවා.ඒ නිසා තමයි
මෙය හදුන්වා දෙන පාරිබෝගිකයන්ට ආදායම් ලබාගත හැකි වන්නේ.
- ඒ දේත්පැහැදිලියි. එතකොට මුදල් ලැබෙන ක්‍රමය කොහොමද?
මෙය පුළුල් අලෙවිකරණ රටාවක් ඔස්සේ සිදුකරන්නක්.ආයතනයේ
නොමිලේ පවත්වනු ලබන හදුන්වා දීමේ වැඩ මුලුවේදී සහ ඊට සහභාගී වූ අය සදහා
ඉදිරියේදී පවත්වනු ලබන වැඩ මුලු වලදී මේ ගැන විස්තරාත්මකව හොදින් පැහැදිලි කරල දෙනවා.
- ආයතනයේ නොමිලේ පවත්වනු ලබන හදුන්වා දීමේ වැඩ මුලුවකට සහභාගී වීමට හැකි අය කව්ද?
තම
උත්සාහයෙන් සාධාරණ ලෙස මුදල් හම්බකර තමාගේ සිහින සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට
කැමති උත්සාහවන්ත,වයස
අවුරුදු 18
ට
වැඩි රැකියා ඇති නැති කාන්තා සහ පිරිමි දෙපාර්ශවයේ අයටම මෙයට සහභාගී විය හැකියි.
දැන්,රුපියල් 12 500
ක් වැනි අවම මුදලකින් අප ආයතනයෙන් ඔබට අවශ්‍ය කරන භාන්ඩ හා සේවාවන්
මිලදී ගෙන අප ආයතනයේ පාරිභෝගිකයෙකු වී මාසයකට ලක්ෂ 9
කට වැඩි ආදායමක් ලබාගත හැකි නවතම ආදායම් සැලැස්මක් හදුන්වා දී ඇති බව සතුටින්
දන්වා සිටිමි.මෙම නව සැලැස්ම 2016 සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක යි.මෙම
නව සැලැස්මේ විශේෂත්වයන් වන්නේ,
- අවම මිල ගණන්.
- දිනපතා ඔබගේ ආදායම ලබාගත හැකි වීම.එනම් දිනපතාම ආදායම ඔබගේ බැංකු
ගිණුමට බැර කිරීම.
- නව තාක්ෂණය උපයෝගී කර ගැනීම මගින් අන්තර්ජාලය උපයෝගී කරගෙන වැඩකටයුතු
පහසුවෙන් හැසිරවීමට හැකි වීම.එනම් අලුතින් හදුන්වා දෙන ආයතනයේ වෙබ් අඩවිය
මගින් තමාටම වෙන් වූ වෙබ් කාර්යාලයක් ලබාදීම (Vertual office).
- නිවසේ/කාර්යාලයේ හො අන්තර්ජාල පහසුකම් තිබෙන ඔනෑම තැනක සිට වැඩ කල
හැකි වීම.
- වෙබ් අඩවිය ඔස්සේ සියලුම තොරතුරු ලබා ගත හැකි වීම.
- අන්තර්ජාතික වශයෙන් වැඩ කිරීමට හැකි
වීම. මෙමගින් අප ආයතනයේ භාන්ඩ හා සේවාවන් අනෙකුත් රට වලට අලෙවි කිරීමේ
අවස්ථාව හිමිවෙන අතර එමගින් විදේශ විනිමය ලංකාවට ලබා ගැනීමට හැකියාව
ලැබෙන අතර ඒ තුලින් අප ආයතනය අන්තර්ජාතික තලයට රැගෙන යාමට හැකියාව ලැබීම.
- ඔබට පසු අයිතිය නම් කල හැකි
වීම.එමගින් පරම්පරා දෙකකටම ආදායම ලැබිය හැකි වීම සහ තවත් වරප්‍රසාද සහ
පහසුකම් රාශියක් ඔබට හිමි වෙයි.